Live Video from Space (ISS Live Feed)



ජ්‍යාත්යන්තර අභ්‍යවකාශ  මධ්‍යස්ථානයේ  සවිකර  ඇති  කැමරා මගින් ඔබට පැය 24 පුරා උඩුගුවනේ සිදුවන සියලුම දේ දැක ගතහැකි බව ඔබ දන්නවද? නාසා ආයතනය මගින් ක්‍රියාත්මක YouTube චැනලයක් මගින් එය ඔබට පහසුවෙන්ම දැකගන්න පුළුවන්.

මෙමගින් අභ්‍යවකාශයේ සිට පෘතුවිය සජීවීව නැරබිය හැක. එමෙන්ම එහි සිටින ගගනගාමීන් සිදුකරන ක්‍රියාකාරකම් ආදී තවත් බොහෝ දේ සජීවීව නැරබීමට හැකියාව ඇත.

පහත දැක්වෙනුයේ මේ මොහොතේ එහි සිට විකාශය වන සජීවී දර්ශනයි.



Live video feed from International Space Station (ISS).

No comments

Powered by Blogger.