Wired egg on the ocean floor


මුහුදු පතුලේ ගවේෂණයක යෙදුනු පර්යේෂකයන් කණ්ඩායමකට මුහුදු පතුලේ තිබේ දම් පැහැයට හුරු අද්භූත බිත්තරයක ස්වරුපය ගත් සජීවී වස්තුවක් හමුවී තිබෙනවා. තවමත් මෙය කුමක්දැයි නිසැකවම හදුනාගෙන නැති අතර ඔවුන් අනුමාන කරනුයේ මෙය නව ජීවි විශේෂයක් හෝ මුහුදු මකුලුවෙකුගේ බිත්තරයක් විය හැකි බවයි.

මෙය හමුවූ අවස්ථාවේ වීඩියෝව පහතින් බලන්න.


No comments

Powered by Blogger.