බිත්තියට චූ කලොත් වැඩ වරදී! Pee Spaying Walls...
ක්ලබ් වලට ගිහින් බිමත්ව තාප්ප වලට චූ කරන එක බලාගෙන ගියහම හැම රටකටම පොදු දෙයක්. එත් ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නගරයට එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේකට විසදුමක් විසියට එරට බලදරින් නියම විසදුමක් හොයාගෙන තියෙනවා. එක තමා අලුත් තීන්ත වර්ගයක්. මේ තීන්ත බිත්තිවලට ගාපුවහම කවුරුහරි බිත්ති වලට චූ කරනකොට ඒවා නැවතත් එම පුද්ගලයා වෙත පරාවර්තනය කිරීමේ හැකියාව තියෙනවා. අන්තිමේට වෙන්නේ චූ කරන එක්කෙනාගේ ඇගටම චු එන එක.
බලදරින් පවසන්නේ මේ තීන්ත ඉදිරියේදී මෙවැනි ප්‍රශ්න තියෙන හැම තැනම ආලේප කිරීමට බලාපොරොත්තු වෙන බවයි. කෙසේ වෙතත් මෙමෙ තිඉන්ත ගල තියෙන බිත්ති වල ඒ බව පැවසෙන අවවාද පුවරු සවි කරන බවයි කියවෙන්නේ.
බලදරින් පවසන්නේ මේ තීන්ත ඉදිරියේදී මෙවැනි ප්‍රශ්න තියෙන හැම තැනම ආලේප කිරීමට බලාපොරොත්තු වෙන බවයි. කෙසේ වෙතත් මෙමෙ තිඉන්ත ගල තියෙන බිත්ති වල ඒ බව පැවසෙන අවවාද පුවරු සවි කරන බවයි කියවෙන්නේ.

Leave a Comment