අඩි 800ක් පමණ උස මෙගා සුනාමි අවදානමක්? Scientists warn for a killer mega tsunami?


නවතම සොයා ගැනීම් අනුව පර්යේෂකයන් පවසන්නේ අඩි 800කට වඩා උස මහා සුනාමි අවදානමක් ලෝකයේ වෙරළාසන්න ප්‍රදේශ වලට ඇති බවයි. මෙවැනි සුනාමි අවදානමක් මගින් අති විශාල විනාශයක් සිදුවිය හැකි බව පර්යේෂකයන් පවසයි. ඔවුන් මෙසේ පවසන්නේ අප්‍රිකාවේ නැගෙනහිර ඉවුරේ සිදුකල පර්යේෂණයකට අනුව මිට වසර 73000කට එපිට මෙවෙනීම සිදුවීමක් වාර්තාවී ඇති බවට සාදක හමුවී ඇති බවයි.

මෙවැනි මහා සුනාමි ඇතිවන්නේ මුහුදේ ඇතිවන ගිනි කදු ගැටුම් හේතුවෙන් බව ඔවුන් පවසනවා. මෙවැනි ගිනිකදු ගැටුමක් නැවතත් ඇති වුවහොත් එය කලින් වතාවන්ට වඩා ඉතා ප්‍රබල වනු ඇති බවට විශ්වාස කරනවා.

මෙම පර්යේෂණ සිදු කර ඇත්තේ නිව්යෝක් කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ආචාර්ය රිකාඩෝ රෝමල්හෝ විසින්.

ලයිව් සයන්ස් සගරාවෙන් උපුටා ගන්න ලදී http://www.livescience.com/52370-mega-tsunami-swallowed-ancient-island.html

No comments

Powered by Blogger.